Precious single storey house for sale in Malabe

Published by Uditha 24 May 15:27 pm Malabe, Colombo

Negotiable

අපේක්ෂිත මිළ - ලක්ෂ 285 යි , ( මිලියන 28.5 ) මිළගණන් සාකච්ඡා කරගත .
Expected price - 285 lakhs, (28.5 million) prices are negotiable.

💥 මෙම ප්‍රදේශයේ පර්චස් එකක වර්තමාන මිළ ලක්ෂ 15 ඉක්මවයි නිවසට මිළක් එකතු කර නැත නිවස හොදම තත්වයේ පවතී . ඉඩමේ වටිනාම පමණක් ලක්ෂ 270 ක වටිනාකමක් ඇත .
The current price of a perch in this area is more than 15 lakhs. No price has been added to the house. The house is in the best condition. Only the most valuable piece of land has a value of 270 lakhs

🔲 නිවසේ විස්තර :

නිදන කාමර 03 , නාන කාමර 02 , සේවිකාවගෙ වැසිකිලිය , සාලය , මුලුතැන්ගෙය , වාහන නවතා තැබීමට හැකි ඉඩකඩ , අලංකාර ගෙවත්ත වට තාප්පය සහිත ස්වංක්‍රීය රෝලර් ගේට්ටුව හා විකට් ගෙට්ටුව .

🔲 House details:
03 bedrooms, 02 bathrooms, maid's toilet, living room, kitchen, parking space, beautiful garden with automatic roller gate and wicket gate.

▪️ කහන්තොට පාරට මීටර් 100
100 meters to kahanthota road .

▪️ අරංගල හංදියට 1km.
1 km to arangala junction .

▪️ මාළබේ හංදියට 2 km.
2km to junction .

මාළබේ Slit කැම්පස් 3km.
3 km to malabe slit campus .

▪️689 කඩුවෙල- හෝකන්ද්ර ,තලවතුගොඩ ,පිටකෝට්ටේ හරහා නුගේගොඩ බස් පාරට මීටර් 100
689 Kaduwela- Hokandra, Thalavathugoda, 100 meters to Nugegoda bus road via Pitakotte.

▪️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට 1km.
1km to Athurugirya highway entrance .

Houses
Beds: 3
Baths: 2
Land Size: 18 perches
House size: 1,100 sqft
Address: Malabe
For Sell
Colombo, Malabe
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now