Land For Sale In Gampaha

Published by Dilki 21 May 15:04 pm Gampaha, Gampaha

Rs 20,000,000

ගම්පහ බුත්පිටිය - හේනේගම පාරට මුහුනලා එකිනෙකට යාව පිහිටි අගනා ඉඩම් කැබලි දෙකක් ඉතා ඉක්මනින් විකිනීමට.
1 ඉඩම - පර්චස් 77.3
2 ඉඩම - පර්චස් 74.8
• බුත්පිටිය හන්දියට(මිරිස්වත්ත - වතුරුගම මාර්ගයට) විනාඩි 1යි
• මිරිස්වත්ත හන්දියට(නුවර - කොලඹ ප්‍රධාන මාර්ගයට) විනාඩි 10යි
• ගම්පහ නගරයට විනාඩි 15යි
• නිරවුල් ලියකියවිලි
• පොල් වගාවට අමතරව කොස්, දූරියන්, කෙසෙල්, ගම්මිරිස් ආදී භෝග ද ඇත

Land
Land type: Agricultural, Other
Land Size: 152.1 perches
Address: Gampaha
For Sell
Gampaha, Gampaha
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now