Published by Chamara 01 Jun 17:15 pm Piliyandala, Colombo





👍👍 කෝරළේඉම දෙමහල් නිවසක පහළ මහලේ වැඩ අවසන් කර ඇති පදිංචි නොවූ නිවසක් විකිණීමට ඇත 👍👍
➡️ පර්චස් 7.5
➡️ නිදන කාමර 2
➡️ නාන කාමර 1
➡️ මුළුතැන්ගය
➡️ වටතාප දමා ඇත
➡️ කෝරලීම පිළියන්දල බස් පාරට 100 m
➡️ හොරණ කොළඹ බස් පාරට 1.5 km
➡️ ලක්ශ 85 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
☎0705834000 Chamara Gamage