Published by Sathira 06 May 10:44 am Piliyandala, Colombo





🏩 අලුතින් ඉදි කරන ලද දෙමහල් නිවස විකිණීමට ඇත. 🏡
📌 පිළියන්දල - කහපොල බස් පාරට 200 m
📌 පිළියන්දල නගරයට 2.5 km
🛌 නිදන කාමර - 5 (2 AC Room)
🟣 සාල -2
🚿 ඇතුළත නාන කාමර -2 (උණු වතුර පහසුකම් සමග)
🚿 පිටත සේවක නාන කාමර - 1
🟣 වැරැන්ඩා - 1
🟣 kitchen (pantry cupboard)
🔷 වාහන දෙකක් නතර කිරීමට හැක.
🔷 පැති තුනක balcony සහිත උඩු මහල
🔷 ටයිටේනියම් Rooftop
🔷 ඉදිරි පස සහ පිටු පස තණ කොළ අල්ලන ලද අලංකාර මිදුල
🏩 Roler shuter ගේට්ටු සහිතයි.
🔐 ආරක්ෂිත අලංකාර නිවසකි.