BEAUTICIAN & HAIR DRESSER COURSES

Published by IVA PARA MEDICAL CAMPUS 29 Jan 14:59 pm Embilipitiya, Ratnapura

Negotiable

Beautician & Hair Dresser courses

IVA Beauty Academy

අප ආයතනය,

> පහසු ගෙවීම් ක්‍රමය යටතේ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු අය කරනු ඇත.

> පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.

> රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.

> සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් ලබාදේ.

> ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුවක් ලබාදේ.

> ප්‍රධාන පාඨමාලාවට අමතරව වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා වැඩසටහනක් නොමිලේ.


ප්‍රධාන පාඨමාලාවන් දෙකක් ආයතනය මගින් මෙහෙයවයි

රූපලාවන්‍ය පාඨමාලාව

කේෂලාවන්‍ය පාඨමාලාව


> පාඨමාලා සුදුසුකම්

අ.පො.ස සා.පෙළ පෙනී සිටීම


> පාඨමාලා කාලය

මාස හයකි

සතියට දින තුනකි


# පාඨමාලා දෙකම හැදෑරීමේදි එක් පාඨමාලාවක් සදහා 50% වට්ටමක් හිමි වේ.


අධ්‍යන මධ්‍යස්ථාන - *ඇඹිලිපිටිය, බදුල්ල, ගාල්ල*


පාඨමාලා ලියාපදිංචිය සඳහා

පාඨමාලාව / සම්පූර්ණ නම / දිස්ත්‍රික්කය / දුරකථන අංකය සඳහන් කර 071 5 980 980 අංකයට SMS කරන්න.

*වැඩි විස්තර සදහා 0710755755 / 0710600600 අමනත්ත නැතහොත් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.iva.lk*

එක් කණ්ඩායමක් සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

Vocational Institutes
For Sell
Ratnapura, Embilipitiya
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now