6 Acres Land For Sale In Kosgama

Published by Dilki 04 Jun 13:29 pm Avissawella, Colombo

Rs 18,000,000

අක්කර 4.5 බට් රබර් .ඉතිරිය මුඩු ...
ඉඩම මැදින් කුඩා ඇල්ලක් සහිත මෙම දිය පාර ගලාබසින අතර දැනට සති අග බොහෝ පිරිස් දිය නෑමට පැමිනෙයි....
අක්කර 1 ලක්ෂ 30..මිල ගනන් සාකච්ඡා කල හැක ..
පදිංචි වෙන්න ..කබානා ගහන්න වගාවට හොද ඉඩමක් ..මෙවැනි ඉඩම් බොහොම නොමැති නිසා අනාගතයට හොද ආයෝජනයක් සදහා සුදුසු ඉඩමක් ...කතා කරන්න ..

Land
Land type: Commercial, Residential
Land Size: 6 acres
Address: Kosgama
For Sell
Colombo, Avissawella
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now